ප්‍රවීණ මාධ්‍යවේදී චන්දන සූරියබණ්ඩාරට ස්වර්ණවාහිනියේ නව පත් වීමක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රටේ කීර්තියක් අත්කරගත් ජනප්‍රිිය පුද්ගලයින් පිළිබඳ තොරතුරු දැන කියා ගැනීම සඳහා සමාන්‍ය ජනතාව ද දක්වන්නේ, දැඩි කැමැත්තක්  මෙන්ම උනන්දුවකි.  ඒ නිසාම ඔවුන් හා සම්බන්ධ සුළු හෝ පුවතක් ඉතා ශීඝ්‍රයෙන් ඇතැම් අවස්ථාවල නොමගයවන සුළු ආකාරයෙන් පවා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ, සංසරණය වන ආකාරයක් දැකගත හැකියි. මේ එලෙස […]

Continue Reading