නාමල් රජපක්ෂට විරෝධය පෑ ලග්ගල සිද්ධියේ පුද්ගලයා ඔහුගේ පාක්ෂිකයෙක් ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දේශපාලනඥයින් හා සම්බන්ධ සිදුවීම්වල සත්‍ය තොරතුරු විකෘති කර සමාජ මාධ්‍ය ඔස්සේ ඒවා පළ කරමින් සමාජය නොමග යැවීමට දරණ අසාර්ථක උත්සායහන් පිළිබඳ නිරතුරුව තොරතුරු වාර්තා වේ. මේ එලෙස නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සම්බන්ධ සිදුවීමක් අලලා සමාජ මාධ්‍යයේ සංසරණය වන සටහන් පෙළක් පිළිබඳ විමසා බැලීමක් සමාජ මාධ්‍ය සටහන් (Social […]
Continue Reading
