ඡායාරූපයේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් නොවේ!

කොරෝනා වෛරස් ආසාදනය ලොව පුරා ව්‍යාප්ත වී යත්ම, ක්ෂේත්‍රයේ සේවකයන් වෙත සෑම කෙනෙකුගේ ම අවධානය යොමුවිය. සිය ජීවිත පවා නොතකමින් ඔවුන් කළ කැප වීම සෑම කෙනෙකුගේම ප්‍රසාදය දිනා ගති. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සියලුම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවකයන්ගේ කැපවීම ලංකාවාසීන්ගේ ද ප්‍රසාදයට හේතුවී ඇත. මොවුන්ගේ කැපවීම, වෙහෙස අගය කරමින් සමාජ මාධ්‍ය ජාලා තුල විවිධ […]

Continue Reading