ජනපති සහ අගමැති, යුද හමුදාපතිතුමාට බැණ වැදුණු බවට සිදු කළ සාවද්‍ය ප්‍රකාශයක්!
කොරෝනා වෛරස් ආසාදනය ව්‍යාප්තවීම පාලනය කර ගැනීම පිණිස සෞඛ්‍ය අංශයේ මහත්ම මහත්මීන් සමග කරට කර පෙරමුණේ සිටින්නේ ත්‍රිවිධ හමුදාව, පොලීසිය, විශේෂ කාර්ය බලකාය සහ සිවිල් ආරක්ෂක බලකායයි. හමුදාපති තනතුරේ මෙන්ම වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කරන ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායට ද නායකත්වය දෙමින් ඉමහත් මෙහෙවරක් ඉටු කරයි. බෙදුම්වාදී […]
Continue Reading