ජාතික ජන බලවේගය අලලා කෙරුණු සාවද්‍ය ප්‍රකාශ එකතුවක්!
පාර්ලිමේන්තු මහ මැතිවරණයකට සූදානම් වන ශ්‍රී ලංකාව තුළ, විවිධ දේශපාලන පක්ෂ සහ ක්‍රියාකාරී අළලා, සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විවිධ ප්‍රවෘත්ති සටහන් ඉදිරිපත් වේ. පසුගිය සති කිහිපයේම මෙන්ම මෙම සතියේද ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් ඉලක්ක කරගනිමින් සටහන් රැල්ලක් නිර්මාණය වී තිබුණි. ජාතික ජන බලවේගය සන්ධානයේ නායකයින් පෙනී සිටින ඡායාරූප කිහිපයක් සංකලනය කර, “පන්සල් ගිහින් පිළිමවලට වැඳීම […]
Continue Reading