Fact – Check :මහේෂ් UNP බළල් අතක්. මෙතෙක් නිහඬව සිටි පල්ලෙවත්ත fb පිටුව තහවුරු කරයි?
එළඹෙන ජනාධිපති කරන මැතිවරණයේදී විකල්ප කණ්ඩායම් එකට එක්ව තරඟ වැදීමේ සුදානමක ඇති බව පිලිබඳ විවිධාකාරයේ ආරංචිමාර්ග පසුගිය දින කිහිපය පුරාවටම සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ බොහෝ සෙයින් දැකගන්නට හැකිවිය. නමුත් මේ වන තෙක් නිල වශයෙන් එබඳු සන්ධානගත වීමක් සම්බන්ධයෙන් කිසිදු නිල ප්‍රකාශයක් සිදුකර නොමැත. එවැනි පසුබිමක, ජාතික සංවර්ධන පෙරමුණෙහි ජනාධිපතිධුර අපේක්ශක රොහාන් පල්ලෙවත්ත මහතා සියලුම විකල්ප […]
Continue Reading