FACT CHECK: කලාකරු සරත් චන්ද්‍රසිරි මහතා අභාවප්‍රාප්ත වූ බවට පළ වූ පුවත අසත්‍යයයි!

Update: ජාතික රෝහලේ දින 21 ක් ප්‍රතිකාර  ලබමින්  සිටි වේදිකා නාට්‍ය ,ටෙලිනාට්‍ය හා ප්‍රවීන සිනමා රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි මහතා අද (04) අළුයම් කාලයේදී අභාවප්‍රාප්ත වූ බව කොළඹ ජාතික රෝහල අප කළ විමසීමේදී තහවුරු කරනු ලැබුවා. කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යාණි සොයිසාද මේ පිළිබඳව සිය ෆේස්බුක් හි සටහනක් පළ කර තිබුණා. Facebook […]

Continue Reading