බටහිර රටවලට එරෙහිව ඊබ්‍රහීම් ට්‍රාඕරේ සිදු කළ සත්‍ය කතාවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. බටහිර රටවල් විසින් ලෝකයේ දුප්පත් නැතිනම් සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා නන් අයුරින් බලපෑම් එල්ල කරනු ලබනවා. මීට එරෙහිව සමාජයේ හඬක් නගන නායකයෝ නැති තරම්. එම තත්ත්වය එසේ තිබියදී, වත්මන් බුර්කිනා පාසෝ නායකයා සම්බන්ධයෙන් තම රට වෙනුවෙන් නගන හඬ මුළු ලොවකගේ අවධානය දිනා ගැනීමට සමත් වී […]

Continue Reading

නවතම ලෝක ටෙස්ට් ශූරතාවලි ශ්‍රේණිගත කිරීමේ දී ලංකාව දෙවන ස්ථානයට?

එංගලන්ත – දකුණු අප්‍රිකා තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගය එංගලන්තය ජය ගැනීමත් සම‍ඟ ශ්‍රී ලංකාව ලෝක ටෙස්ට් ශූරතාවලියේ නවතම ශ්‍රේණිගත කිරීම් හි (WTC Points Table) දෙවනි ස්ථානයට පත් වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක නිරවද්‍යතාවය සොයා අප කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : එංගලන්ත – දකුණු අප්‍රිකා 3 වන ටෙස්ට් ක්‍රිකට් තරගය එංගලන්තය ජය […]

Continue Reading

FACT CHECK:රොබන් දූපතේ සිරගතව සිටි මැන්ඩෙලාගේ හිසට මුත්‍රා කරමින් වද දුන් බන්ධනාගාර නිලධාරියෙකුට ජනාධිපතිධූරයට පත් මැන්ඩෙලා සමග දිවා ආහාරයක් ගැනීමට අවස්ථාවක් ?

ලොව සුපතල පුද්ගලයන් සම්බන්ධ සත්‍ය සිදුවීම් අලලා නොයෙකුත් පුවත් සමාජයේ මැවෙන අතර තවත් පිරිසක් විසින් අසත්‍ය වැපිරීමට සහ හිතලූවක් සමාජගත කිරීම සඳහා නොයෙකුත් සිදුවීම් සමාජ මාධ්‍ය මෙන්ම ඇතැම් වේබ් අඩවි වලද සඳහන් කරයි. සුප්‍රසිද්ධ නෙල්සන් මැන්ඩෙලා සම්බන්ධයෙන් එලෙස මූලාරම්භයක් නොමැති කිසිදු පැහැදිලි නිල සාක්ෂියක් නොමැති සිදුවීමක් පිළිබඳ අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “ […]

Continue Reading

FACT CHECK: දකුණු අප්‍රිකාවේ ඉපදුණු ලෝකයේ කළුම දරුවාගේ ඡායාරුපයක් ද?

අප්‍රිකානු මහද්වීපයේ වැඩි ජනගහනයක් කලු ජාතිකයන්ගෙන් සමන්විත වනවා. ඒ අතුරින් දකුණු අප්‍රිකාවේ ද කලු ජාතිකයන් බහුතරයක් වෙසෙන අතර සුළුතර සුදු ජාතිකයින් මෙන්ම ඉන්දියන් සහ මිශ්‍ර අප්‍රිකානු සම්භවයෙන් යුත් පිරිසක් ද ජීවත් වනවා. දකුණු අප්‍රිකාවේ ඉපදුණු ලෝකයේ කළුම දරුවා පිලිබඳව ඡායාරුපයක් සහිත  සටහන් බොහොමයක් අපට සමාජ ජලා තුළ පසුගිය දින කිහිපයේ හුවමාරු වී තිබුණා. ඒ පිලිබඳ […]

Continue Reading

Explained: ඔක්ස්ෆර්ඩ් එන්නත සාර්ථක එන්නතක් නොවෙන බවක් සජිත් පැවසුවා ද?

ලංකාවේ මේ දිනවල ක්‍රියාත්මක වන එන්නත්කරණ වැඩපිළිවෙළ අදහස් බොහෝවිට මාධ්‍ය හරහා දැකගන්නට ලැබෙනවා. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදුකල ප්‍රකාශයක් පිළිබඳ සමාජ මාධ්‍ය මෙන්ම ප්‍රධාන මාධ්‍ය ඔස්සේ ද විශාල වශයෙන් ප්‍රචාරයක් ලැබුණා සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් පෙන්වා දී තිබුණේ ලංකාවේ දැනට එන්නත් කරන වැඩපිළිවෙළ සඳහා යොදා ගන්නා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා (Oxford […]

Continue Reading