චන්ද්‍රයාන්- 03 අභ්‍යවකාශ යානය දියත් කළ අවස්ථාවේ වීඩියෝවක් ද ?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඉන්දීය විද්‍යාඥයින් විසින් නිර්මාණය කරන ලද චන්ද්‍රයාන්- 03 අභ්‍යාවකාශ යානය පසුගිය ජුලි 14 වන දා කක්ෂ ගත කෙරුණා. එතරම් ගවේෂණයට ලක්ව නොමැති චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවයට ගොඩබසින පළමුවැන්නන් වීම ඉලක්ක කරමින් කක්ෂගත වූ මෙම යානය පිළිබඳ ලොව බොහෝ දෙනෙකුගේ අවධානය හිමි වුණා. ගුවන් යානයකින් ගමන් කරමින් සිටි […]
Continue Reading