FACT CHECK: ජපුර විශ්ව විද්‍යාල සිසුවෙක් මෙරට පොලීසිය විසින් ඇදගෙන යන අවස්ථාවක ඡායාරූපයක් ද?
කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාල පනත ඇතුළු කරුණු මුල්කරගනිමින් ද උද්ඝෝෂණ මීට වසර කිහිපයකට ද පෙර සිදුවූ අතර නැවත වරක් පසුගිය දින කිහිපයේ දී අපට උද්ඝෝෂණ මෙසේ දැක ගන්නට ලැබුණා. මෙම උද්ඝෝෂණ සඳහා ශිෂ්‍ය සංගම් සහභාගී වී තිබෙන අයුරු ද පෙනී ගියා. මෙවන් පසුබිමක ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නා ළමුන් සහ කොතලාවල විශ්ව විද්‍යාලයේ ඉගෙනුම […]
Continue Reading