ලංකාවේ උපන්දින සාදයක් අතරතුර දී හයිඩ්‍රජන් බැලුන් පිපිරීමක් සිදුවූවාද ?

උපන් දින සාද අවස්ථාවකදී, උපන් දින කේක් ගෙඩිය මත ඇති ඉටිපන්දම් දැල්ල හයිඩ්‍රජන් පිරවූ බැලුන් වලට ගැටී දැල්වීමත් සමඟම විශාල පිපිරීමක් සිදුවන වීඩියෝ පටයක් ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය තුළ අගෝස්තු මස 21 වන දින සංසරණය වනු දක්නට ලැබුණා. මෙය ශ්‍රී ලංකාවේ සිදු වූ සිදුවීමක් බවත් මෙකී සමාජ මාධ්‍ය හරහා හුවමාරු වූ පුවත්වල දක්නට ලැබුණා. මෙම […]

Continue Reading