1985 සිට ලංකා නැව් සමාගම සතුව එක්  නෞකාවක්වත් නැත් ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාව සතුව තිබූ නැව් 17 ක් එක්සත් ජාතික පක්ෂ 17 වසරක පාලන කාලය තුළ විකුණා දමා ඇති බවත්, 1985 න් පසුව ලෝකයේ එකඳු  නෞකාවක් හෝ නොමැති එකම නෞකා සමාගම ලංකා නැව් සමාගම බවත් සඳහන් කරමින් සටහන් කිහිපයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වී තිබුණා. ජේ ආර් […]

Continue Reading