ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ සමුළුව ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදියෙකුට පහර දුන්නා යැයි කියා සමාජ ජාලා හරහා පළවන ඡායාරූපය සැබවින්ම තරුණ සමුළුවේ දී සිදුවූවක් ද?
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ සමුළුව අගෝස්තු 24 කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ද සහභාගී විය. එම සමුළුව ආවරණය කිරීමට පැමිණි මාධ්‍යවේදියෙකුට තම හැඳුනුම්පත පෙන්වා සමුළුවට ඇතුළු වීමට යාමේදී පහරදීමක් සිදු වූවා යැයි පවසමින් ඡායාරූප සහිතව පුවත් සමාජ මාධ්‍ය තුළ හුවමාරු […]
Continue Reading