ජපාන ක්‍රිකට් කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා බස්නාහිර පළාත් කණ්ඩායම පරාජයට පත්වුණා ද ?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගිය වසර කිහිපයේ සමස්තයක් ලෙස ලංකාවේ ක්‍රිකට් යම්කිසි පසුබෑමක් පෙන්නමු කළද, අදටත් ක්‍රිකට් පිලිබඳව ප්‍රේක්ෂක කතාබස් රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ දැකගන්නට ලැබෙනවා. මෙවන් පසුබිමක, සංචාරක ජපාන ක්‍රිකට් කණ්ඩායමක්, ශ්‍රී ලංකාවේ තරග සංචාරයක් සඳහා මේ දිනවල සහභාගි වී ඇති බවත්, එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමක් ජපාන කණ්ඩායම හමුවේ […]
Continue Reading