අරාබියේ ADNOC තෙල් සමාගමේ අධ්‍යක්ෂකවරුන් භාගයක්ම ලාංකිකයන් ද?
මෙරට මුහුණපා ඇති ඉන්ධන අර්බුදය හමුවේ, ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම හේතුවෙන්, අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන ලබා දීමට රජය මේ වන විට කටයුතු කර තිබෙනවා. මේ අතර ඉන්ධන අර්බුදය විසඳීම සඳහා වෙනත් විදේශීය සමාගමකින් ඉන්ධන අපනයන කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක් වු අතර එහිදී සඳහන් වූ සමාගමක් වූ ADNOC සමාගමේ අධ්යක්ෂ මණ්ඩලයේ බහුතරය […]
Continue Reading