කොළඹ විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය පීඨය පිහිටුවීමෙන්, ශ්‍රී පාලි මණ්ඩපය අහෝසි වීමක් හෝ පහළට ශ්‍රේණිගත වීමක් සිදුවනවා ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගිය දිනවල කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ ජන මාධ්‍ය පීඨය පිහිටුවීමත් සමඟ ඒ පිළිබඳව සමාජ මාධ්‍යයේ කතාබහක් ඇති විය. ඒ ප්‍රධාන මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තුළ මෙම පුවත වාර්තා කර තිබූ ආකාරයත් සමඟයි. ඒ අනුව ඒ පිළිබඳව නිවැරදි කරුණු විමර්ෂණයක් සිදුකිරීමට අප පියවර ගනු ලැබුවා. සමාජ […]
Continue Reading