ආපදා තත්වයට මුහුණ දුන් සිසුවෙකුගෙන් ඒ ගැන විමසන ආකාරය දක්වමින් හුවමාරු වන වීඩියෝවේ ඇත්ත කතාව!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ආපදා තත්ත්වයට මුහුණ දුන් සිසුවකුගෙන් එම සිදුවීම පිළිබඳව පාසල් උදෑසන රැස්වීමකදී විමසන ආකාරය සහ සිසුවා විසින් හඬමින් ඒ ගැන පැහැදිලි කරන ආකාරය බවට දක්වමින් වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ සංසරණය වුණා. වීඩියෝවේ පෙනී සිටින ගුරුවරියට සහ පාසලට දෝෂාරෝපණය කරමින් බොහෝ දෙනෙකු විසින් අදාළ වීඩියෝව හුවමාරු […]
Continue Reading
