විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රැට්ටා ට නැමී වැඳ නමස්කාර කරන අයුරු ද? (VIDEO)
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති ධුරයෙන් ඉවත්වීමත් සමඟ ඔහුගේ ධුර කාලය අවසන් වන තුරු, නව ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමේ ඡන්ද විමසීම ජුලි 20 වනදා පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිතයි. මේ සඳහා අපේක්ෂයකයින් කිහිප දෙනෙකු තරඟ කරන බව මේ වන විට දැනුම් වී තිබෙන අතර, වෙනත් මැතිවරණයක දී මෙන්ම, මෙසේ ජනපති සටහනට ඉදිරිපත්වන පුද්ගලයින් සම්බන්ධයෙන් ද විවිධාකාරයේ ව්‍යාජ සහ […]
Continue Reading