තරුණ පෙම්වතිය සියදිවි හානි කරගත්තා යැයි පළවෙන ඡායාරූප සැබවින්ම ඇගේ ඡායාරූප ද?
පසුගියදා තරුණ පෙම්වතුන් දෙදෙනෙකුගේ පුද්ගලික වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ බොහෝ සෙයින් ප්‍රචාරය වී තිබෙනු දක්නට ලැබුණා. මෙම යුවළ මෙලෙසින් හැසිරීම පිළිබඳව විවිධ පාර්ශවයන්ගේ අදහස් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ දක්නට ලැබුණා. මෙලෙස පළවූ සටහන් මගින් දක්වා තිබුණේ මෙම වීඩියෝවේ පෙනී සිටින දැරිය මින් පසුව සමාජයට කෙසේ මුහුණ දෙන්නේ ද යනුවෙනි මෙම පසුබිම මත ඊයේ (13) […]
Continue Reading