අමාත්‍යවරයෙකුගේ සහ නි. අමාත්‍යවරයෙකුගේ ප්‍රකාශ බවට හඟවමින් සමාජ මාධ්‍යයේ සංසරණය වන ව්‍යාජ සටහන් පෙළක්!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. කාලීන වශයෙන් සමාජයේ ආන්දෝලනයට තුඩු දෙන සිදුවීම් හා සම්බන්ධව දේශපාලනඥයින් විවිධ ප්‍රකාශ සිදු කර ඇති බව කියමින් සමාජ මාධ්‍යයේ සටහන් පළ කිරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ. මේ එලෙස නිර්මාණය කරමින් සමාජ මාධ්‍යට මුදා හැර ඇති සටහනක් පිළිබඳව අප සිදු කළ කරුණු පරීක්ෂාවක්. සමාජ මාධ්‍ය සටහන් (Social Media […]
Continue Reading
