ගෝඨාභය රාජපක්ෂට අවුරුදු විස්සක් රට පාලනය කිරීමේ වරමක් ලැබී ඇති බවට අනාවැකියක් පළවුයේ නැත
ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ සමය ලංවීමත් සමඟම ජ්‍යෝතිෂවේදීන් විසින් නොයෙකුත් පුරෝකථනයන් ඉදිරිපත් කිරීම අතීතයේ පටන් සිදුවෙමින් පැවති සිදුවීමකි. ඉන්දියාවේ ජ්‍යෝතිෂවේදී සුනිල් වර්ස්නායි විසින් ගෝඨාභය රාජපක්ෂ අවුරුදු 20 ක් රට පාලනය කරන බවට අනාවැකියක් පළකර තිබේ යන පුවත ඊයේ (13) රාත්‍රියේ සිට සමාජ මාධ්‍ය හරහා සීග්‍රයෙන් පළවී තිබෙනු දක්නට ලැබුණි. එමෙන්ම වෙබ් අඩවි කිහිපයක්ද එම පුවත පළකර […]
Continue Reading