ඊඩ්ල්වයිස් ගුවන් සේවය ඉතිහාසයේ පළමුවරට ස්විට්සර්ලන්තයේ සූරික් සිට ශ්‍රී ලංකාවට ගුවන් ගමන් ඇරඹුවද?

ස්විට්සර්ලන්තයේ සිට මෙරටට ඉතිහාසයේ ප්‍රථම වතාවට ඊඩ්ල්වයිස් ගුවන් සේවයේ ගුවන් යානයක් පැමිණි බවට දක්වමින් ප්‍රධාන මාධ්‍ය වාර්තා දක්වා තිබුණා. මෙහි නිරවද්‍යතාව සොයා අප කරුණු පරීක්ෂාවක් කිරීමට අප කටයුතු කළා. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “Edelweiss ගුවන් සේවය ඉතිහාසයේ පළමුවරට ස්විට්සර්ලන්තයේ සූරික් නුවර සිට ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් අරඹයි” යනුවෙන් සඳහන් කරමින් සටහනක් ප්‍රධාන […]

Continue Reading

FACT CHECK: දෙමෝදර රේල් ගැටය ලෙස හුවමාරු වන ඡායරුපයේ සත්‍ය කතාව!

දෙමෝදර රේල් ගැටය බොහෝ දෙනෙකු විශ්මිත නිර්මාණයක් ලෙස සලකනු ලබනවා. දුම්රිය ස්ථානයට පහතින් ඇති උමගකින් ද යුත් මෙම කොටස කන්දක් වටා තනා ඇති රේල් පාරකින් සමන්විතයි දෙමෝදර දුම්රිය ස්ථානයෙන් පිටත්වෙන දුම්රිය ටික වෙලාවක් කන්ද වටේ ගමන් කිරීමෙන් පසු මේ දුම්රිය ස්ථානයටම යටින් පිහිටි උමගෙන් මතුවෙන දර්ශනය දැක බලා ගැනීමට බොහෝ සංචාරකයන් පිරිසක් පැමිනෙනවා.  මේ අතර […]

Continue Reading