FACT CHECK: මැණිකේ මගේ හිතේ ගීතය යූටියුබ් හි බ්ලොක් කළාද?
‘මැණිකේ මගේ හිතේ’ ගීතය හරහා මුළු ලොවක් වසඟයට පත් කළ යොවුන් ගායන ශිල්පී යොහානි ද සිල්වා මේ වන විට ශ්රී ලාංකේය ගායන ඉතිහාසයේ විශාල පෙරළියක් කළ ගායිකාවක් බවට පත් වී තිබෙනවා. පසුගිය දා ඉන්දියාවේ ප්රසංග සඳහා ඇරයුම් ලැබූ යොහානි, අතිශය ජනප්රිය ඉන්දීය සිනමා තරු හා ආයතන සමග කටයුතු කරනවා දැක ගන්නට ලැබෙනවා. මේ අතර ඉන්දීය […]
Continue Reading