Fact Check : ගුරු විරෝධතා ව්‍යාපාරයට පොලිස් ජල ප්‍රහාරයක් එල්ල වූවාද?
වැටුප් විෂමතා සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන ගුරු වෘත්තිය සමිති කලක සිට වෘත්තීය අරගලයක නිරතව සිටී. පෙබරවාරි මස 26 වැනි දින දිනක ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළ ඔවුහු කඩුවෙල බුද්ධදාස ක්‍රීඩාංගනයේ සිට පැලවත්තේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශය දක්වා පා ගමනින් පෙළපාලියක ගමන් කළහ. මෙවන් පසුබිමක Final Cut නමැති ෆේස්බුක් පිටුවක, විරෝධතා පෙළපාලියකට පොලිස් […]
Continue Reading