ටෙස්ලා සමාගමෙන් විශ්මිත විශේෂාංග සහිත ‘Tesla Pi’ ස්මාර්ට් ජංගම දුරකතනයක් නිෂ්පාදනය කරාද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මේ වසර අවසන් භාගයේදී ටෙස්ලා සමාගම විසින් විප්ලවීය ස්මාර්ට් ජංගම දුරකතනයක් එළි දක්වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ප්‍රචාරයක් මෙරට මෙන් ම ජාත්‍යන්තර තලයේද, හුවමාරු වුණා. පෙරළිකාර තාක්ෂණයෙන් සමන්විත වූ බව කියන මෙම ජංගම දුරකතනයේ සත්‍ය තතු සොයා අප විමර්ශනයක් සිදු කළා. එම කරුණු විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media […]

Continue Reading

ඉලොන් මස්ක් රොබෝ භාර්යාවන් නිර්මාණය කළා ද?

ටෙස්ලා සමාගම විසින් රොබෝ භාර්යාවන් නිර්මාණය කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූප සමාජයේ තරුණ කණ්ඩායම් අතර දැඩි කතාබහට ලක් වුණා. රොබෝ බිරින්දෑවරුන් මිළදී ගැනීම පිළිබඳ උපහාසාත්මක කෝණයෙන් ද ඇතැම් සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ ලැව්ගින්නක් සේ ව්‍යාප්ත වූවා. කෙසේ වුවත් මෙහි නිරවද්‍යතාවය සොයා Fact Crescendo අප විමර්ශනයක් සිදු කළා. එම කරුණු විමර්ශනය පහතින්. සමාජ […]

Continue Reading