BBF / BFF ලෙසින් කමෙන්ට් කිරීමෙන් ඔබේ ෆේස්බුක් ගිනුම ආරක්ශිත බව තහවුරු කල නොහැක!
ලංකාවේ ජනගහනයෙන් මිලියන 6කටත් අධික සංඛ්‍යාවක් ෆේස්බුක් පරිශීලනය කරනවා. කලින් කලට ඇතිවන ෆේස්බුක් හි වෙනස් කම් වලට බොහෝ පිරිසක් අනුගත වෙමින් ෆේස්බුක් ආයතනය මගින් හඳුන්වාදෙන නව අංග භාවිතා කරන අයුරු අපට දැකගන්නට පුලුවන්.ෆේස්බුක් මගින් හඳුන්වාදෙන මෙම අලුත් ගුනාංග අතර එහි සුරක්ෂිතභාවය සොයාගත හැකි යයි දැක්වෙන සටහන් පෙළක් පසුගියදා හුවමාරු වී තිබෙනු දැකගන්නට ලැබුණි. කැපිටල් අකුරෙන් […]
Continue Reading