Marianne Bachmeier විසින් නඩු කාමරය තුළදී සිය දියණියගේ ඝාතකයාව වෙඩි තැබූ අවස්ථාවේ සත්‍ය වීඩියෝවක් ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඇතැම් අවස්ථාවලදී සත්‍ය සිදුවීම් පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා කරන විට නොමග යන අන්දමින් එම සිදුවීම් වලට අදාළ නොවන ඡායාරූප, වීඩියෝ පළ කිරීම් දැක ගන්නට ලැබේ. බොහෝ අවස්ථා වලදී මෙලෙසින් නොදැනුවත්කම නිසා මෙලෙසින් අසත්‍ය තොරතුරු සමාජගත වනවා. එලෙසින් පළ වූ වීඩියෝවක සත්‍යතාව පිළිබඳ අප සිදු කළ […]
Continue Reading