FACT CHECK: පාස්කු ප්‍රහාරය ගැන කතොලික පියතුමෙකු සිදුකළ ප්‍රකාශයක් ද?
දේශපාලනික මත ඉදිරිපත් කිරීමටත් අතැම් මත සමාජ ගත කිරීමටත් සමාජ මාධ්‍ය තෝතැන්නක් වනවා. ඇතැම් පිරිස් එලෙස තමන්ගේ මතයන් සමාජ ගත කරවීමට උත්සහ දරන්නේ වෙනත් පුද්ගලයන්, සමාජයේ ප්‍රසිද්ධ චරිත නැතහොත් නැත්නම් යම්කිසි විෂයකට සම්බන්ධ පුද්ගලයින් පැවසූ කරුණක් බවට දක්වමින්. ඇතැම් අවස්ථාවල වෙනත් අයගේ ඡායාරූපයක් ගෙනහැර පාමින් වෙනත් නමක්ද ආදේශ කරමින් ඔවුන් විසින් නිර්මාණය කරන ලද ව්‍යාජ නමකට […]
Continue Reading