තොන්ඩමන් මහතාගේ බාල දියණියගේ ඡායාරුප වැඩිමහල් දියණිය අවමගුල් කටයුතු සඳහා සහභාගී වූ ලෙස හුවමාරු වීමක්!
ශ්‍රී ලංකාවේ වාසය කරන ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජනතාව නියෝජනය කරන දේශපාලන නායකයෙකු ලෙස කටයුතු කළ වත්මන් ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ද දැරූ දියණියන් දෙදෙනෙකුගේ සහ පුතෙකුගේ පියෙකුවු ආරුමුගන් තොණ්ඩමන් මහතා පසුගිය මැයි 26 වැනි දින හදිසියේ ඇති වූ හෘදයාබාධයක් නිසා තලංගම රෝහලේ දී මිය ගියේය. දැනට දිවයිනේ උද්ගතව ඇති කොරොනා ආසාදිත තත්ත්වය හමුවේ මිය ගිය […]
Continue Reading