“අරණගංවිල ප්‍රදේශයෙන් හමුවූ අද්භූත ජීවියාගේ” වීඩියෝවේ ඇත්ත කතාව මෙන්න !
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. කාමරයක සිටින අද්භූත, සතෙකුගේ මෙන් පෙනුමක් සහිත ජීවියෙක්ගේ වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ බොහෝ දෙනෙක්ගේ අවදානයට ලක්ව තිබෙනවා. මෙම ජීවියාගේ පෙනුම නිසාම එය සියලු දෙනාගේ කුතුහලයටත් විවාදයටත් ලක්ව තිබෙනවා. ඒ නිසාම අප විසින් මෙම වීඩියෝවේ සත්‍යතාව පිළිබඳ සොයා බැලීමක් කළා. සමාජ මාධ්‍ය සටහන් (Social Media […]
Continue Reading