තායිලන්ත සුප්‍රකට සටන්කාමී ශිල්පි Tony Ja මහතා පැවිදි දිවියට එළඹී බවට නොමඟ යවනසුළු සටහන් පෙළක් !
නළු නිළියන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් වැනි සමාජයේ ප්‍රසිද්ධ පුද්ගලයින් අළලා සමාජ මාධ්‍ය ජාලා තුල විවිධ ආකාරයේ ප්‍රවෘත්ති ඉදිරිපත් වේ. “තායිලන්ත ජාතික සුප්‍රකට සටන්කාමී ශිල්පි Ong Back Tony Ja මහතා අති උත්තම වූ මේ සම්බුද්ධ සාශනයේ මහන ප්‍රවුර්ජාවට පිවිසුන වගයි !සාදු සාදු සාදු !” තේමාවෙන් සුප්‍රකට තායි සටන් නළුවකු වන Tony Ja ගේ ඡායාරූපය සහිත සටහනක් Gossip-Lanka […]
Continue Reading