Fact Check: දන්තාලේපන වල අමුද්‍රව්‍ය පිළිබඳ එහි බහාළුමේ දක්වා ඇති වර්ණ කේත මගින් දැක්වෙනවාද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. වෙනත් රටවල මෙන්ම ශ්‍රී ලංකාවේද පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීම සඳහා නීති සම්පාදනය කර ඇති අතර පාරිභෝගික අධිකාරිය පිහිටුවා ඇත්තේ පාරිභෝගිකයන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම හා සාධාරණ වෙළඳපොළ තරඟකාරීත්වය ඇතිකිරීමේ අරමුණින්. පාරිභෝගිකයින් ප්‍රධාන වශයෙන් භාණ්ඩයක් මිලදී ගැනීමේදී සැලකිලිමිත් විය යුතු කරුණු ලෙස භාණ්ඩවල දැවටුමේ, ඇසුරුමේ, බහාළුමේ හෝ […]
Continue Reading