ආණ්ඩුව විසින් බෝරා මුස්ලිම්වරුන් සඳහා 2025 දක්වා ලංකාවේ රැඳී සිටීමට අවසර ලබා දුන්නාද ?
වාර්ෂිකව පැවැත්වෙන බෝරා ගෝලීය සම්මේලනය මෙවර ශ්‍රී ලංකාවේ පැවැත්වීමට කටයුතු සියල්ල සංවිධානය කර තිබුණේ සැප්තැම්බර් මස 02 සිට සැප්තැම්බර් 12 වැනි දා දක්වා බම්බලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි බෝරා පල්ලි පරිශ්‍රයේදීය. මෙම සම්මේලනය සඳහා මෙවර රටවල් 40කින් බෝරාවරුන් 30,000 කට ආසන්න පිරිසක් සහභාගීවිමට සියලු කටයුතු සුදානම් කර තිබෙනු දක්නට ලැබුණි. ලොව පුරා සිටින බෝරාවරුන් ශ්‍රී […]
Continue Reading