වාහන දුම් සහතිකය අහෝසි කිරීමට මේ වනතෙක් කිසිඳු තීරණයක් ගෙන නැත!
ප්‍රවාහන ක්ෂේත්‍රයේ සිදුවීමට යන විවිධ වෙනස්කම් රැසක් පිළිබඳව සමාජ මාධ්‍ය ජාලා තුළ සටහන් ඉදිරිපත් වන බව දක්නට ලැබුණේය. මේ අතර රථ වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී අවශ්‍ය වන දුම් සහතික පත්‍රය ද අහෝසි කර ඇති බවට සමාජ මාධ්‍ය ජාලා තුළ වාර්තා පළවීමට පටන් ගෙන තිබුණි. ෆේස්බුක් ජාලයේ ඒ පිළිබඳව විවිධ අයුරින් සටහන් ඉදිරිපත් වී […]
Continue Reading