නැති වූ ජංගම දුරකතන සොයන්න නවතම වෙබ් අඩවි ලෙස ප්‍රවර්ධන වන විධික්‍රම ගැන ඔබ සැලකිලිමත් විය යුත්තේ ඇයි?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ජංගම දුරකතන අස්ථානගත වීම හා ඒවා නැවත සොයා ගැනීමට උපකාර වන ආයතන සහ අදාළ සේවා පිළිබඳ සමාජයේ බොහෝ දෙනෙක් අතර නිසි දැනුවත්භාවයක් නොමැති කම නිසාම නිල නොවන උපකාරක අවස්ථාවන්ට යොමුවන අවස්ථා දැක ගන්නට ලැබෙන අතර ඒවා මගින් සිදුවන අනිසි බලපෑම් ගැන සමාජය දැනුවත් කරමින් අප […]

Continue Reading