Uber යෙදුමෙන් “Walking Buddy” නව විශේෂාංගයක්?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. Uber යෙදුමෙන් “Walking Buddy” නම් විශේෂාංගයක් හඳුන්වා දෙයි එය හුදෙක් විනෝදාස්වාදය සඳහා නිර්මාණය කර ඇති සටහන් වන අතර Uber සමාගම විසින් ද, තහවුරු කරන්නේ එය අසත්‍ය තොරතුරක් බවයි. 📌RESULT – MISLEADING විවිධ සමාජ මාධ්‍ය වේදිකාවල Uber යෙදුමේ “Walking Buddy” නව විශේෂාංගයක් ඇතුළත් කර ඇති බවට දක්වමින් […]
Continue Reading