FACT CHECK: එක්සත් ජාතීන්ගේ සමුළුවේ දී ජනාධිපති ගෝඨාභයගේ කතාව අතරතුර සභා ගැබේ සිටි පිරිසක් ඉන් ඉවත්වුණා ද?
එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරය මේ දිනවල අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක්හි දී පවත්වනු ලැබෙනවා. මෙම අවස්ථාවට සහභාගී වූ ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය නායක සමුළුව අමතන අවස්ථාවේදී සභා ගැබේ පිරිසක් ඉන් ඉවත් වූ බව හැඟවෙන ආකාරයට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් සම්බන්ධයෙන් නිරවද්‍ය කරුණු සොයා අප කළ විමසුමයි මේ. සමාජ මාධ්‍ය […]
Continue Reading