Fact Check : ශ්‍රී ලංකාවේ නිශ්පාදිත බෆල් රථ 500ක් ඇමරිකානු හමුදාවට ලබා දීමට සියල්ල සූදානම් යනුවෙන් ව්‍යාජ ෆේස්බුක් සටහනක්!
කොරෝනා වසංගතය හේතුවෙන් විවිධ නිර්මානශීලී නිශ්පාදන ලාංකිකයන් අතින් නිර්මාණය වන අයුරු දක්නට ලැබුනු අතර පිටරටින් බොහොමයක් දෑ ගෙන්වීම සීමා සහිත වීම මත වර්තමාන රජයද නව නිශ්පාදන සඳහා දිරි දෙමින් කටයුතු කල බවක් පසුගිය කාලයේදී අපට නිරීක්ශණය වුනා. මෙවන් පසුබිමක් තුල “ප්‍රථම වරට ලංකාවේ නිශ්පාදිත බෆල් රථ 500ක් ඇමරිකානු හමුදාවට ලබා දීමට සියල්ල සූදානම්” බවට පුවතක් […]
Continue Reading