රැට්ටා, ඩිලාන් සහ කෝනාරට කෝටි එකහමාරක් ලැබුණා ද?
ගෝල්ෆේස් ‘ගෝඨාගෝගම’ අරගල භූමියේ අරගලයට සක්‍රීයව දායක වූ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් වන රතිඳු සේනාරත්න (රැට්ටා), ඩිලාන් සේනානායක සහ අවිශ්ක විරාජ් කෝනාර යන අයට විදේශ රටකින් තැන්පත් කළ රුපියල් කෝටි එකහමාර (මිලියන 15) බැගින් වූ මුදලක් ලැබීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම ප්‍රධාන මාධ්‍ය ඔස්සේ වාර්තා වීමත් සමග මෙය ඉතා උණුසුම් මාතෘකාවක් වුණා. මේ පිළිබඳව Fact […]
Continue Reading