මෙරට ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ හමුදාවට අයත් රථ පෙළ පාළියක් නිකරුණේ මහ මඟ සංදර්ශනය යෙදෙන අයුරු ? (Video)

කරුණු නොදැනුවත්කමින් ඇතැම් අවස්ථාවල ජනතාව නොමග යන අයුරු සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව දක්නට ලැබෙනවා. එලෙස හමුදාවට අයත් රථ පෙළපාලියක් නිකරුණේ, මහජන මුදල් නාස්ති කරමින්, මහ මාර්ගවල ගමන් කරන අයුරු ලෙසට පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝවක් සම්බන්ධයෙන් Fact Crescendo අප කළ විමර්ශනයයි, මේ. සමාජ මාධ්‍ය සටහන් : “කන්න නෑ, බෙහෙත් නෑ මුං පාරේ රගනවා. […]

Continue Reading