ටයරයක් වැදී ප්‍රතිකාර ලබමින් සිටින ජපුර සිසුවා මියගිය බවට සාවද්‍ය ප්‍රකාශ පෙළක්
ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය තුළ තදින්ම පැතිර ගොස් ඇති නවක වදය ඉතා අමානුෂික මුහුණුවරක් ගන්නා බවත්, මේ නිසාම සිසු සිසුවියන් කිහිප දෙනෙකු ආබාධිත තත්ත්වයට හෝ මරණයට පත් වූ බවටත් මෑත කාලයේ දී වාර්තා විය. විශ්ව විද්‍යාලයන්හි පාලනාධිකාරිය ද නවක වදය මැඩලීමට විවිධ පියවර ගත්තද එතරම් සාර්ථක ප්‍රතිඵල අත් වී නොමැති බව පෙනේ. නවක වදයට […]
Continue Reading