පෙට්‍රල් යැයි පවසා මුත්‍රා බෝතලයක් රුපියල් දහසකට අලෙවි කිරීමක් හේතුවෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට?
Update : 06/28/22ඉන්ධන නොමැතිව මහමඟ පීඩාවට පත්වී සිටි පුද්ගලයෙකු වෙත ඉන්ධන කියා මුත්‍රා අලෙවි කළ පුද්ගලයෙක් පිළිබඳ තොරතුරු මීගමුවෙන් වාර්තා වී ඇති බවට අද දෙරණ පුවත් වෙබ් අඩවිය වාර්තා කර තිබුණේ මෙලෙසින්. Archived Link කෙසේ වෙතත් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මීගමුව පොලිස් ස්ථානයෙන් විමසා මෙම ලිපිය යාවත් කාලීන කිරීමට අප බලාපොරොත්තු වෙමු. සමාජ මාධ්‍ය ඔස්සේ […]
Continue Reading