කොළඹ නගරාධිපති ලෙස සාගල රත්නායක පත් කිරීමට සජබ එකඟ වූ බවට එජාපයෙන් ලිපියක්?

Update : කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ලෙස ජාතික ජන බලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් වැඩි ඡන්දයෙන් අද(ජූනි 16) තේරී පත් වී තිබෙනවා. ඒ ඡන්ද 61 ක් ලබා ගනිමින් සමගි ජන බලවේගයෙන් කොළඹ මහ නගර සභාවේ සභාපති ධුරය සඳහා මොහොමඩ් රීසා සාරුක් ඉදිරිපත් වී තිබූ අතර ඇය ලබා ගෙන තිබුණේ, ඡන්ද 54කි. ඒ අනුව රහස් ඡන්ද විමසීමක් මඟින් […]

Continue Reading

රනිල් වෙනුවෙන් ජනපති මැතිවරණයට සහය පැතීමට වජිර අබේවර්ධන, ඥානසාර හිමි හමුවෙයි?

රනිල් වික්‍රමසිංහ, ඩලස් අලහප්පෙරුම සහ අනුර කුමාර දිසානායක යන ජනපති අපේක්ෂකයින් අතරින් එක් අයෙක් හෙට(20) දිනයේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු රහස් මැතිවරණයේදී සුදුසුකම් ලබනවා. මේ අතර වර්තමාන වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති තෝරා පත් කර ගැනීමේ සහය ලබා ගැනීම සඳහා ගලබොඩ අත්තේ ඥාණසාර හිමියන් හමුවූ අවස්ථාවක් ලෙසට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපයක් පිළිබඳව එහි […]

Continue Reading