සපුගස්කන්ද ප්‍රදේශයේ වාහන අංක තහඩු පැහැරගැනීමක් සිදුවනවා ද?
විවිධ ආකාරයේ මංකොල්ලකෑම්, වංචාවන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ තොරතුරු නිරන්තරයෙන් හුවමාරුවනවා.කෙසේ වෙතත්, ඒවායින් සමහර සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය සහ නොමඟ යවන සුළුය. මේ එවැනි පළ කිරීම් කිහිපයක් පිළිබඳව අපගේ විමර්ශනයයි. සමාජ මාධ්‍ය පළ කිරීම් වාහන අංක තහඩු පැහැර ගැනීම් සහ ඒ ආශ්රිත මංකොල්ලකෑම් මේ වන විට ශ්‍රී ලංකාව තුළ සිදුවෙමින් පවතින බව සමාජ මාධ්‍ය සටහන් ඔස්සේ […]
Continue Reading