රනිල් වික්‍රමසිංහ රෝහල් ගත කළ අවස්ථාවේ වීඩියෝවක්ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා රෝහල් ගත කිරීම ත් සමග අසත්‍ය තොරතුරු, නොමග යවන සුළු තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනු ලැබුවා. එම පෝස්ට් වල නිරවද්‍යතාව සොයා බැලීමට අප කටයුතු කරනු ලැබූ අවස්ථාවක් පහතින්. ; සමාජ මාධ්‍ය සටහන් (Social […]
Continue Reading