ප්‍රවීණ ගායන ශිල්පී වික්ටර් රත්නායක අභාවප්‍රාප්ත වූ බවට ව්‍යාජ පුවතක් !!

ප්‍රවීණ ගායන ශිල්පී වික්ටර් රත්නායක මහතා අභාවප්‍රාප්ත වූ බවට ඊයේ(10) දින සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් කිහිපයක් සංසරණය වුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ විමසුමයි මේ.  සමාජ මාධ්‍ය සටහන් : වික්ටර් රත්නායක අභාවප්‍රාප්ත වී ඇති බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වුණා. Facebook | Archived Link එම සටහන ෆේස්බුක් පරිශීලකයින් අතර හුවමාරු වී තිබුණේ මෙලෙසින්. […]

Continue Reading