ජලාශ වේලි ඉරිතලා ඇති බවට පලවන සමාජ මාධ්‍ය වාර්තා අසත්‍යයි! 

Update: කොත්මලේ වේල්ල කැඩී ගොස් ඇති බවට පැතිර යන කටකතා වල කිසිදු සත්‍යතාවයක් නොමැති බව ත්, ව්‍යුහය ආරක්ෂිත බව ත්, බලධාරීන් තහවුරු කරනු ලබයි. දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මේ වන විට රට තුළ උද්ගතවී පවතින ආපදා තත්වය සම්බන්ධයෙන් අසත්‍ය සහ වැරදි සහගත තොරතුරු බහුල වශයෙන් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වනවා. […]

Continue Reading

වික්ටෝරියා වේල්ල හදන්න එකම යකඩ කම්බියක්වත් යොදා ගත්තේ නැද්ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. ලංකාවේ උසම වේල්ලට හිමිකම් කියන ‘වික්ටෝරියා වේල්ල’ යකඩ කම්බියක්වත් නොදා සෑදු බවට පුදුමය දනවමින් හුවමාරු වූ සමාජ මාධ්‍ය සටහන්හි නිරවද්‍යතාවය පිළිබඳව Fact Crescendo අප සිදු කරන ලද කරුණු විමර්ශනයක් මෙලෙසින්.. සමාජ මාධ්‍ය සටහන් : “ඇසිය යුතුම කතාවක්, අරුම පුදුම සිදුවීමක්, කවුරුවත් නොදන්න කතාවක්” වැනි පාඨ […]

Continue Reading