Fact Check: ඉන්දියාවේ වර්තාමන තත්වය පෙන්වන වීඩියෝවක් ද?
මේ දිනවන ඉන්දියාවේ රෝහල් සඳහා අවශ්‍ය ඔක්සිජන් හිඟ තත්වයක් උදාවීමත් සමඟ ම කොරෝනා මර්ධන කාර්යාංශ දැඩි අසීරු තත්වයකට මුහුණු පා සිටින අතර කොව්ඩ්19 ආශ්‍රිත මරණ සංඛ්‍යාව ද සීග්‍ර ලෙස ඉහළ යමින් පවතියි. ඉන්දියාවේ සිය දහස් ගණන් මළ සිරුරු පුළුස්සන දර්ශන මුළු ලොවම කම්පාවට පත් කර තිබෙන මෙවන් පසුබිමක ඉන්දියාවේ ශෝචනීය තත්වය බව පෙන්වන වීඩියෝවක් ලංකාවේ […]
Continue Reading