යුක්රේන ජනපති යුරෝපා සංගමය සමග එක්වීමට අත්සන් තැබුවාද?

රුසියාව විසින් යුක්රේනයට එල්ල කෙරෙන ප්‍රහාර මධ්‍යයේ ඒ පිළිබඳ අසත්‍ය සහ නොමග යවන සුළු සමාජ මාධ්‍ය හරහා සංසරණය වනවා අපට බහුලව දැක ගන්නට පුළුවන්. මේ අතර යුක්රේනයට යුරෝපා සංගමයේ සාමාජකත්වය හිමි වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූප සටහනක් පිළිබඳ අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : මීට සුලු මොහොතකට පෙර යුක්රේන ජනපති යුරෝපා […]

Continue Reading

යුක්රේනයේ ජනාධිපතිවරයා තම රටේ සොල්දාදුවන් සමග රුසියානු ආක්‍රමණයෙන් පසුව සටන් බිමට පැමිණි අවස්ථාවක්ද?

යුක්රේනයට එරෙහිව රුසියාව ආරම්භ කළ යුද්ධය මේ වනවිට ගොඩබිමින්, ගුවනින් හා මුහුදින් ක්‍රියාත්මක වන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලබනවා. රුසියානු හමුදා මේ වනවිට යුක්රේනයේ මර්මස්ථාන ඉලක්ක කරමින් දෙවැනි දිනටත් දැවැන්ත ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. මේ අතර ඇතැම් සමාජ මාධ්‍ය ඡායාරූප සටහන් පෙන්වා දෙන්නේ, යුක්රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි තම රටේ සොල්දාදුවන් සමග සටන් බිමට පැමිණි […]

Continue Reading