එජාප සංවත්සර සැමරුම පවත්වන දිනයේ වෙනසක් නැද්ද?  

Update: එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සරය සැප්තැම්බර් 20 වන සෙනසුරාදා පෙ.ව. 09.00ට මොනාක් ඉම්පීරියල් හිදී පැවැත් වීමට කටයුතු යොදා ඇති බව එම පක්ෂය සඳහන් කරනු ලබනවා. දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රටේ පිළිගත් විවිධ ආයතන, සංවිධාන මෙන්ම සමිති සම්මේලනවල ලිපි ශීර්ෂ, නිලධරයන්ගේ නම්, අත්සන් ව්‍යාජව යොදා ගනිමින් සකසන ලද අසත්‍ය […]

Continue Reading

දේශබන්දුට දුන් තීන්දුව ගැන රනිල් වික්‍රමසිංහ ප්‍රකාශයක් කරන බව කියමින් ලිපියක්? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දැනට අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සමාජයේ මෙන්ම දේශපාලන වේදිකාවේද ප්‍රධාන මාතෘකාවක්. දිනෙන් දින මොහු සම්බන්ධ පුවත් ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල මෙන්ම සමාජ මාධයයේ ද පළවන ආකාරයක් දැකගත හැකියි. දේශබන්දු තෙන්නකෝන් සහ එක්සත් ජාතික පක්ෂයට අදාළව මේ දිනවල සමාජ මාධ්‍යෙය් හුවමාරු වන නොමග යවන සුළු […]

Continue Reading